සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියලා ඔයාලත් දැනගන්න කැමති ඇති.
ඒකට ලොකු පොත් ගොඩවල් ඕනැ නැහැ. තමන්ගෙන්ම මේ ප්‍රශ්න තුන අහන්න:
“මම විකුණන්නේ මොනවාද?”
“ඒවා ගන්නේ කවුරුද?”
“ඒවා විකුණන්නේ කොහොමද?”
මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තම, ඔයාලටත් පුළුවන් පොඩි තැනකින් පටන් අරගෙන ලොකු තැනකට එන්න. මේ ඉන්නේ එහෙම වැඩ කරන කාන්තාවක්. සාමාන්‍ය කාන්තා පාවහන් නිෂ්පාදනයෙන් ආරම්භ කළ ඇය දැන් පියවරෙන් පියවර අලුත් දේ එකතු කරන්නට පටන් අරන්:
පොඩියට පටන් ගන්න. ස්ථාවර වෙන්න. ඉන්පසු ටිකෙන් ටික පුළුල් කරන්න.
This video will introduce the idea of a simple business plan.