ජනපතිගෙන් රටේ තරුණ ප්‍රජාවට ප්‍රණාමය
මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා සිතුවම් නිර්මාණය කිරීමේ වැඩසටහන් දකින්නට ලැබේ. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරනුයේ තරුණ පිරිස් විසිනි. විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ…