මිලියන 500ක් කොරෝනා නිසා දරිද්‍රතාවයට

මිලියන 500ක් කොරෝනා නිසා දරිද්‍රතාවයට

කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් ලොව දරිද්‍රතාවයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500 ක් පමණ විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වෛරස ව්‍යාප්තියත් සමඟ ආර්ථික අර්බුදය හමුවේ ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහල යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. වසර 30 කට පමණ පසුව ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ද එක්සත් ජාතීන්ගේ…

පොලිස්පතිගේ නිවේදනයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

පොලිස්පතිගේ නිවේදනයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන්නන් නිහඩ කිරීමේ අරමුණින්  පොලිසිය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් කර ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප්‍රේල් මස පළමු වැනි දා ‘අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශසහගත ප‍්‍රකාශ පළ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර’ නම් හිසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්…

මුඛ ආවරණ 3ක් සොරකම් කළ පුද්ගලයෙකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට

මුඛ ආවරණ 3ක් සොරකම් කළ පුද්ගලයෙකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත . අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි

අලූත් අවුරුදු සමෙය් ඇඳිරි නීතිය නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් ඉවසා සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි

අලූත් අවුරුදු සමෙය් ඇඳිරි නීතිය නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් ඉවසා සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි

කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලට දැනට කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ…

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද(09) ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද(09) ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද(09) දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන…

දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට…