තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම දිරිගන්වන වැඩසටහන් රැසක් අද දින ක්‍රියාත්මක වේ. තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක් සව්සිරිපාය ශ්‍රවණාගාරයේ අද(28) උදේ 9.30 සිට 12.30 දක්වා පැවැත්වේ. මෙය සිංවිධානය කරන ලද්දේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයයි. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන දේශණය …

ආනමඩුවේ කම්මල් වලට කන කොකා

ආනමඩුවේ කම්මල් වලට කන කොකා

ආණමඩුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේ 655 බී. උප්පලවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් නැබැඩවැව ගම්මානයේ බහුතරයකගේ සිය ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කම්මල් කර්මාන්තය ආශ්‍රිතව නියැළෙමෙන් මුදල් උත්පාදනය කිරීමයි. මෙම ප්‍රදේශයේ මේ වන විට කම්මල් 15ට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති අතර, පාරම්පරික මෙන්ම සාම්ප්‍රධායිකව බහුතරයක් සිය කම්මල් කර්මාන්තයේ වසර 30ට ආසන්න කාලයක සිට නියළෙමින් සිය ජීවිකාව සරිකර ගන්නා…

කිරිපිටි ආනයනය නතර කිරීමට යයි

නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රි ලංකාව බවත් , ඉදිරි වසර 3 ඇතුලත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ(26) දින නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති  2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදිය. ඉදිරියේදි මෙරටට කිරිපිටි ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිම රජයේ…

රංජිත් දාබරේ(එ.ජා.ප.) පැවිදි දිවියට

රංජිත් දාබරේ(එ.ජා.ප.) පැවිදි දිවියට

හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු (එ.ජා.ප.) රංජිත් දාබරේ මහතා ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ(නාච්චිමලේ)දී ‘ඉංගිරියේ ධම්මජෝති‘ නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සීමා මාලකයේදී පැවැති විශේෂ උත්සවයකදී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි. තලගල මංගලාරාමාධිපති, කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ හිටපු ධර්මාචාර්ය රයිගම් සල්පිටි දෙකෝරළයේ අධිකරණ සංඝනායක තලගල සුමනරතන හිමියන්ගේ සහ ශ්‍යාමෝපාලී මහ නිකායේ…

කසළ කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට

කසළ කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට

කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු අත් අඩංගුවට

ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු අත් අඩංගුවට

කන්ද උඩරටට, වතුකරයට මෙන්ම අම්පාර, බිබිල, මොණරාගල යන ප්‍රදේශවලට ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ මෝටර් රථයක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත. හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ අධික්ණය මත ක්‍රියාත්මක වන හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ…