මහජන බැංකුව නව වසරට ආසිරි පතයි

මහජන බැංකුව නව වසරට ආසිරි පතයි

නව වසර උදාවිමත් සමග නව වසරට ආසිරි පතමින් මහජන බැංකුව හැටන් ශාඛාව මගින් 01වන දින බෞද්ධ හා හිංදු ආගමික වතාවත් සිදු කර කොවිඩ් වසංගතය මෙරටින් දුරු වේවායි ප්‍රාර්ථනා කරන ලදි. එමෙන්ම එම ශාඛාවේ කලමණාකාර ආර්. එම්. ආර්. එම්. රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය නව වසරේ රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි. මනුර…

නුපුරුදු පුරුදු සුපුරුදු කළ 2020 අවසන්

නුපුරුදු පුරුදු සුපුරුදු කළ 2020 අවසන්

2021 නව වසරේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වූ අතර කොරොනා ව්‍යාප්තියෙන් පසු සියලු ලෝකවාසී ජනතාව නව වසර උදාව සැමරුවේ නව බලාපොරොත්තු රැසක් සමගිනි. උදා වූ 2021 නව වසර නිදුක් නීරෝගී සුවදායක සුභම සුභ නව වසරක් වේවායි සියත අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු.

සේවක අර්ථසාධක මුදල් ගෙවීමට හාම්පුතුන් සහන කාලයක් ඉල්ලයි

සේවක අර්ථසාධක මුදල් ගෙවීමට හාම්පුතුන් සහන කාලයක් ඉල්ලයි

හාම්පුතුන් විසින් සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් දළ වශයෙන් රුපියල් බිලියන 12 ට ආසන්න බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදිත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ…

වටවල ආසාදිතයන් ඉහලට

වටවල ආසාදිතයන් ඉහලට

වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන් ගනන 63 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනක වටවල ඇගලුම් කම්හලේ සේවකයන් කිප දෙනකු අහඹු පි. සි. ආර්….