නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ඉහලට

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 812 දක්වා ඉහල ගොස් ඇති බවත් කොවිඩ් මරණ දෙකක් සිදුව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේන් 23වන දින කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග මෙසේ කොවිඩ් ආසාදිතයන් ගනන ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුව ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක්…

පි. සි. ආර්. ප්‍රමාද විමත් සමග සෞඛ්‍ය සේවා නිලධාරින් අපහසුතාවට

පි. සි. ආර්. ප්‍රමාද විමත් සමග සෞඛ්‍ය සේවා නිලධාරින් අපහසුතාවට

කොව්ඩ් සම්බන්දයෙන් සැක විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන ප්‍රමාද විමත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ සමහර සෞඛ්‍ය සේවා නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගන්නා ලද පි. සි. ආර්. සාම්පල පරික්ෂා කිරිම සදහා නුවරඑළිය රෝහලට රැගෙන යන බවත් එහෙත් එහි …

කිරි ගවයන්ගේ ගව ගැටිති රෝගයට පිලියම් සොයයි

කිරි ගවයන්ගේ ගව ගැටිති රෝගයට පිලියම් සොයයි

දිවයින පුරා කිරි ගවයන් ආශ්‍රිතව පැතිර යමින් පවතින ගව ගැටිති රෝගයට සුදුසු වැක්සීනය කඩිනමින් නිෂ්පාදනය කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ඩී.බී. හේරත් මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතින් මුලින්ම හදුනාගෙන මේ වන විට දිවයින පුරා පැතිර ගොස් ඇති…

පෙර පාසල් විවෘත කිරීමට සැලසුම්

පෙර පාසල් විවෘත කිරීමට සැලසුම්

ලබන පෙබරවාරි මස මැද භාගයට පෙර බස්නාහිර පලාතේ දැඩි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් විවෘත්ත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට යොදා ඇතැයි, “ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ඊයේ ( 24 ) කීවේය. බස්නාහිර පලාතේ පෙර පාසල් ආරම්භ කිරිම…