තවත් විදුහලකින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවෙයි

තවත් විදුහලකින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවෙයි

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග එම විදුහලේ පංති කාමර කිපයක් වසා දැමිමට පියවර ගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ එකම පවුලේ තිදෙනකු (පියා මව පුතා) කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති…

නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?

නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?

පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ මේ බිම සලාගම වාංශිකයින් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක් ය. රත්ගම මැතිවරණ කොට්ඨාශයට යාව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශ පිහිටා ඇත….

05 වන දා නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල්

05 වන දා නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල්

වතු කම්කරු දෛනිව වැටුප රුපියල් දහාස දක්වා වැඩි කිරිමට වතු සමාගස් සදහා බල කිරිමට මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස  ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා…

සෞඛ්‍ය නිර්දේශ නොතකා පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවුවන් නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොතකා පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවුවන් නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොමැතිව පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවු රඹෑව ප්‍රාදේශිය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මනාල යුවල ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනෙකු කොවිඩ් 19 අවධානම හේතුවෙන් නිවෙස් වල ස්වයං නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පහ ලංකා ගමණ ගමන මණ්ඩලයේ රියදුරෙකු රඹෑව නගර ආසන්නයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගිව ඇති අතර ඔහුට…

හක්ක පටස් කෑ අලියෙකු නිසා ගම්වාසීන්ගේ දෛනික වැඩවලට බධා

හක්ක පටස් කෑ අලියෙකු නිසා ගම්වාසීන්ගේ දෛනික වැඩවලට බධා

හක්ක පටස් පුපුරණ ද්‍රව්‍ය ආහාරයට ගැනිමෙන් මුඛයට බරපතල තුවාල සිදුව සිටිනා වන අලියෙකු හේතුවෙන් දෛනික වැඩකටයුතු බධා එල්ලවි ඇති බව මැදවච්චිය පුල්එළිය දිවුල්වැව ගම්වැසියන් පවසති. දින පහකට පමණ ඉහතදි වයස අවුරුදු තුනක් පමණ වන වන අලියා මුඛයේ තුවාල සහිතව ගම්වැදුණු බවත් තුවාලයේ වේදනවා සමග වන අලි පැටවා ගම්මානය පුරා දිවයෑම නිසා දෛයිනික වැඩකටයුතු වලට බරපතල…

මුහුදුක් නැතිව රුවල් ඔරුවක් ගෙදරම තියා ගනිමු

මුහුදුක් නැතිව රුවල් ඔරුවක් ගෙදරම තියා ගනිමු

ඉවතලන දැව කොටස් එක් කරගනිමින් හරි අපුරු නිර්මාන සිදු කරන කලා කරුවෙක්  අපට හමු වුහ. ඒ ගාල්ල,දික්කුඹුරේ,කොටිගලවත්තේ,අජන්ත ගම්මන්පිළ මහතාය. හෙතෙම සකස් කරන්නේ රුවල් නැව්වල ආකෘතින්ය. මේ රුවල්නැව් විසිතුරු භාණ්ඩයක් ලෙස තම වාහනයේ,නිවසේ,තම කාර්යාලයේ නැති නම් බිත්තියේ බිත්ති සැරසිල්ලක් ලෙස  සවි කරන්නට ද හැකි පරදි අගනා වු මෙම නිර්මාන, බරින් අඩු සැහැල්ලු ලීයෙන් සකස්කර ඇත. අගල්…