සේනපුර වෙල්යායේ නිදන් සෙවු පුද්ගලයන් සොයයි

සේනපුර වෙල්යායේ නිදන් සෙවු පුද්ගලයන් සොයයි

මොරගොඩ පොලිස්වසමේ ඉපැරණි සේනපුර වෙල්යායේ නිදන් සෙවු බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා මොරගොඩ පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මොරගොඩ මීගල්ලෑව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ඉපැරණි සේනපුර වෙල්යායේ පිහිටි ගල්තලාවක් ආසන්නයේ කිසියම් පිරිසක් අක්‍රමිකවත් කැනීම සිදුකර තිබෙනා බව පවසන පොලිසිය අදාල ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ…

පුවත්පත් මණ්ඩලය උසාවියක් නොකර විසුරුවා හරින්න

පුවත්පත් මණ්ඩලය උසාවියක් නොකර විසුරුවා හරින්න

මාධ්‍ය නිදහසට බාධා කරන මර්ධනිය උපකරණයක් වු පුවත්පත් මණ්ඩලය විසුරුවා හරින ලෙස දැනට දශක ගණනාවක් පුරාවට මාධ්‍ය සංවිධාන විසින් ඉල්ලිම් කළද කිසිදු පාලකයෙකු එයට අවධානය යොමුකර තිබුනේ නැත. දැන් වත්මන් පාලනය එය පැහැදිලිව උසාවියක් බවට පත්කරලිම සදහා ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ. වෘත්තිය වෙබ් මාධ්‍යවේදින් සංගමය අවධාරණය කරන්නේ ඒ වෑයම පරාජය කිරිමට යුක්තිය අගයන සැමට එක්වන…

පෙට්ටි කඩ ලක්ෂ තුනකට

පෙට්ටි කඩ ලක්ෂ තුනකට

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මහජන පොල මාවතේ ඉදිකර තිබෙන අනවසර වෙළදසැල් (පෙට්ටි කඩ) පහක බ්ම් කොටස් රුපියල් ලක්ෂ තුන බැගින් ගෙවා මිලදි ගන්නා ලෙස මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙපළක් දැනුම්දී තිබෙනා බව නගරයේ වෙළෙන්දන් පිරිසක් අනාවරණය කළහ. දිගු කාලයක් තිස්සේ අදාල ස්ථානවල වෙළදාම් කළ තමන්ට ස්ථිරවම එම ස්ථානයන් ලබාදෙන බව පවසමින් මන්ත්‍රී දෙපළ එක්…

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක්

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක්

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක් ඉදිකිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ප්‍රධාන බස් නැවතුම්පල අසල සිට සමනල ගම, බණ්ඩාරනායක පුර, යන ප්‍රදේශවලට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් කරන බැවින් බස් නැවතුම්පල අසල මාර්ගය…