Day: May 2, 2021

  • එකම පවුලේ 12 දෙනකුට කොවිඩ්

    හැටන් ඩංබාර් වතුයායේ නිවාස සංකිර්නයේ නිරෝධානයට ලක් කර සිටි එකම පවුලේ 12 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අයකු  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අයකු බවත් එම අය කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු…

  • පිළියන්දල සහ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

    කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මීට අමතරව පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ…

  • මහා ව්‍යවසනයක් ඉදිරියේ

    අද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය යම්කිසි ආකාරයට ඉන්දියාවට සමකළ හැකි මට්ටමක් යයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව ද දැන් ඉන්දියාවේ කොරෝනා ව්‍යවසනයේ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියි. යම්කිසි ආකාරයකින් ඉන්දියාවේ මෙන් අතිවිශාල මට්ටමින් රෝගීන් වාර්තා වීමට පටන් ගතහොත්…

  • රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි

    රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි. සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ මෙම තත්වය කඩිනම්…

  • නුවරඑළිය ආසාදිතයන් ඉහලට

    නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හා කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1879 දක්වාත් කොවිඩ් ආසාදිත මරණ 15 දක්වාත් ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. ඒ අනුව 01වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් ආසාදිතයන් 15 දෙනකු, හගුරන්කෙත ආසාදිතයන් 18 දෙනකු, මතුරට ආසාදිතයන් 02නකු,…