තවත් කොරෝනා මරණ 22ක්

coronadeath

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 22 ක් මරණයට පත්ව ඇත. ඒ සමගම මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 02 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ : රක්වාන පොලිස් බලාප්‍රදේශයට අයත් : දොළේ කන්ද ග්‍රාම සේවා වසම රඹුක ග්‍රාම සේවා වසම කත්ලාන ග්‍රාම සේවා වසම තනබෙල ග්‍රාම සේවා වසම ඉඹුක්කන්ද ග්‍රාම සේවා වසම පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම…

Read More

මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු කීය . මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය…

Read More

පාකිස්තානය කොරෝනාවෙන් බේරෙන්න දින 08 කට Lockdown

ලබන සතියේ ඊද් අල්-ෆිතර් සැමරුමට පෙර පාකිස්තානය දින අටක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය අර්ධ අගුලු දැමීමක් ලෙස එරට මාධ්‍ය හඳුන්වා ඇත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සංචාරක ස්ථාන වසා දැමිය යුතු අතර රට පුරා සංචාරය කිරීම මැයි 8-16 සිට සීමා කෙරේ. මේ වන විට පාකිස්තානය තුන්වන කොරෝනා වයිරස් රැල්ල සමඟ පොරබදමින් සිටින අතර, අප්‍රේල් මාසයේදී රෝගීන් 140,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 3,000 ක් වාර්තා වී තිබේ.

Read More