නුවරඑළියේ ආසාදිතයන් 5000 ඉක්මවයි

නුවරඑළියේ ආසාදිතයන් 5000 ඉක්මවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07වන දින පෙරවරු 10.00ය පමන ලැබුන වාර්ථා මත අලුතින් ආසාදිතයන් 90 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 5086 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්‍ෂන මත…

ගංවතුර 5000ට හරස් වෙයි

ගංවතුර 5000ට හරස් වෙයි

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක තවමත් ගංවතුර බැස යමින් තිබෙන අතර අඩු ආදායම්ලාභි පවුල් වෙත රුපියල් 5000 ආධාර මුදල බෙදා දීමට මෙම තත්වය බාධාවක්වී ඇතැයි ප්‍රදේශ කීපයක නිලධාරින් කියති. බුලත්සිංහල, මිල්ලනිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිපයක පහත් බිම් හා අතුරු මාර්ග තවමත් ජලයෙන් යටවිම නිසා නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ කුඩලිගම,…

පොලොන්නරුවට එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09)

පොලොන්නරුවට එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09)

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට ද කෝවිඩ් වසංගතය ට මුහුණ දීම සදහා ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09) අවදානම් කලාප ලෙස හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 02 ක පුද්ගලයින්ට හා කර්මාන්ත ශාලා සේවකයන්ගෙන් ආරම්භ කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. මේ වන විට එහි සියලු මූලික කටයුතු අවසන්…

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි මෙහෙයෙුම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පැට්‍රික් ද සිල්වා මහතා 2021.06.07 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය මුලස්ථානයේ දී දිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මෙතුමා 1986.02.10 වන දින ශ්‍රි ලංකා පොලීසියේ ආධුනික උප පොලිස් පරික්ෂක වරයකු ලෙස එක්වු එම මහතා 1986.07.01 වන දින පොලිස් විශේෂ කාර්ය  බලකායේ…

මුහුදු වෙරළට මිය ගිය තල්මස්සු කැස්බෑවන් සහ ඩොල්ෆින් ගොඩ ගසයි

මුහුදු වෙරළට මිය ගිය තල්මස්සු කැස්බෑවන් සහ ඩොල්ෆින් ගොඩ ගසයි

ගිණිගෙන විනාශවු X- press pearl නෞකාවෙන් මුහුදු ජලයට එකතුවු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් දහවල් කළුතර , වාද්දුව , තල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි. අඩි හතරක් පමණ දිග මිය ගිය මෙම තල්මසාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා වනජීවී දෙපාර්තමෙින්තුවට රැගෙන යාමට කටයුතු කර ඇත. මෙි අතර මිය ගිය කැස්බෑවන් හත් දෙනෙකුගේ සහ…

මිලියන 28 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට

මිලියන 28 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ  විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානය මගින් නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළට ආසන්න භූමියක ගෝනි 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 96ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට…