Day: October 30, 2021

  • 31 ශෝක දිනයක්

    ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි. වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ…

  • |

    කොවිඩ් හිස එසවීම වැළැක්වීමට වෛද්‍ය සංගමයෙන් නිර්දේශයන්

    සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොවිඩ් 19 රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක්‌ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම අවදානම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. තවත්‌ කෝවිඩ් රැල්ලක්‌ ඇති වීම වැළැක්වීම…

  • මහජන මන්ත්‍රණ සභාව ඇරඹේ

    ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයින් එක්ව ජනහිතකාමී හෙටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාව ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා. ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයින් මෙලෙස සම්මන්ත්‍රණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. යුගදනවි බලාගාර ගිවිසුම සමුලුවේ ප්‍රධාන මාතෘකාවයි. මෙම සමුලුව ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්වුණා. මේ සම්බන්දයෙන් සාකච්ඡා වි ඇති අතර යුගදනවි…