එළවලු මිල දැඩි ලෙස ඉහළට

එළවලු මිල දැඩි ලෙස ඉහළට

මේ වන විට එළවලු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, බිට්, ගෙඩි ගෝවා,මුරුංගා, එලබටු, ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු, ලික්ස්, ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, දඹල ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල්…

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භව ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 06වන දින සිය මෙම විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලන බවත් පවතින වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සා කැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල…