කොළඹ පිපිරීම් බම්බලපිටියෙන් ඇරඹෙයි

කොළඹ පිපිරීම් බම්බලපිටියෙන් ඇරඹෙයි

අද පෙරවරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇත. ගෙහිමි කාන්තාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගෑස් රෙගියුලේටරය හා ගෑස් බටය මීට දින කිහිපයකට ඉහතදී අදාළ සමාගමෙන් පරීක්ෂා කරගත් බවත්, එහි කිසිදු දෝෂයක් නොමැති බවට සහතිකයක් ලබා දී තිබූ බවත්ය. පිපිරුමෙන් කිසිවකුටත් හානියක් සිදුව නැත.

හරක් ඇද්ද රාජ්‍ය ඇමැති මාට්ටු

හරක් ඇද්ද රාජ්‍ය ඇමැති මාට්ටු

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන ගවයින් ප්‍රවාහන කටයුතු…

මුදල් වංචා කල විදුහල්පති රිමාන්ඩ්

මුදල් වංචා කල විදුහල්පති රිමාන්ඩ්

කූඨ ලේඛන සකස් කර පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති ගාමිනි ජයවර්ධන අද (2)දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊාය් (01) සවස නියෝග කළේය. මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් මෙයට පෙර අත් අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලද පාසලේ…

විදුලි ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් 06 මෙන්න

විදුලි ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් 06 මෙන්න

පැය 8 සේවා කාලයෙන් බාහිරව හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වනවිට අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 වැනිදා…

ලිච්ඡවි සමය තරම් අද අප ප්‍රජාතන්ත්‍රවාදී නැහැ

ලිච්ඡවි සමය තරම් අද අප ප්‍රජාතන්ත්‍රවාදී නැහැ

ලිංගීක ශ්‍රමීකයන් නීතීගත කිරීම ප්‍රායෝගීකද.? නෛතීක මතය With new additions අයාලේ යැම පනත ලංකාවේ නීතීයට හඳුන්වා දෙන්නේ 1841 තරම් ඇත යුගයකදීය. එය මුලීකවම භාවීතා වන්නේ එවකට වතු ආර්ථීකය පෝෂනය කරන්නට ඉන්දීයාවෙන් ගෙනා සංක්‍රමණීක සේවකයන් පාලනය හා ඔවුන් වත්තකින් වත්තකට පැන යාම වැලැක්වීමටය. එහෙත් එහි 2 වන හා 9 වන ඡේදයන්හි මහා මාර්ග හා මංමාවත්හි කලහකාරී…