kelanithissa

කැලණිතිස්ස බලාගාරය අක්‍රිය වෙයි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය අක්‍රිය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි. ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2700ක උපරිමයකට ළඟා වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද රාත්‍රියේ විදුලි ඉල්ලුම උපරිම ළඟා…

electionns

පුංචි ඡන්දෙට සූදානම් වෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි 09 වැනිදා ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. මෙම මැතිවරණ සූදානම පිළිබඳව ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ අයවැයෙන් වැඩ ලක්ෂයක් ශ්‍රාම සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ (2 ) පස්වරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දිවයිනේ…

corona

සිවු වැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 613,478 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

vehicles imported to Sri Lanka අලුත් වාහන වාහන ආදායම් බලපත්ර අලුත් වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම online වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු 2024 වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු වාහන ලයිසන් අලුත් කිරීම වාහන ආදායම් බලපත්ර අලුත් කිරීම වාහන අලුත් වැඩියාව

වාහන ආනයනයට ඉඩ දෙයි

ඩොලර් ගෙවා වාහන ආනයනය කිරීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කර තිබෙනවා. එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයට යවා ඇති බව වාර්තා වනවා. මේ ආකාරයට වාහන ආනයනය කිරීමෙන් ‌රට තුළ මතුව ඇති වාහන අර්බූදයට සහ ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකි බව මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.