අද පැය 2ක් විදුලි කප්පාදුවක්
රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඒ, බී, සී, පී, කිව්, ආර්. එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව්. ලෙස එම කාණ්ඩ නම් කර ඇති බවත් පස්වරු 4.30 සිට පස්වරු 6.30 දක්වා සහ පස්වරු…








