Облачный майнинг и агрегаторы

В общей сложности ущерб от действий злоумышленника составил около 53 млн рублей. 21 ноября 2019 года стало известно, что житель Приморья использовал майнинговую ферму для добычи криптовалюты и случайно вызвал пожары в квартирах соседей. Причиной возгорания облачный майнинг 2019 стала сильная нагрузка на блоки питания, вызванная работой майнинговой фермы. В конце февраля 2020 года стало…

බේකරිවල කෑම වර්ග මිල දැඩි ඉහළට

බේකරිවල කෑම වර්ග මිල දැඩි ඉහළට

පාන් පිටි ගෑස් ඉන්ධන මිල ඉහල යාමත් සමග  හෝටල් හා බේකරිවල කෑම වර්ග මිල දැඩි ඉහල යාමෙන් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇතැයි බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 170ත් බනිස් ගෙඩිය රුපියල් 50ත් 65ත් එලවලු රොටියක් රුපියල් 65ත් 75ත් බිත්තර රොටිය…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළට

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් ජල විදුලි බලාගාර සදහා ජලය සැපයෙන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 26වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා 14 අගල් 01 පහලින් පවතින බවත්…

ලබන සතිය දක්වා ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අත්හිටුවයි

ලබන සතිය දක්වා ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අත්හිටුවයි

ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතිය දක්වා ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් තව දුරටත් ගෑස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ද ඇති බවත්ය. ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය ඊයේ දිනයේ ද දැකගත හැකිවිය.  

පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට සූදානමක්

පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට සූදානමක්

පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබෙනවා. මව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදිය යුතු බව තමන්ද දැඩිව විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වර්තමානයේ ගැටළු නිර්මාණය වී ඇත්තේ නිසි ක්‍රමවේදයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…

ඉන්ධන බෙදාහැරීම සීමා කරයි

ඉන්ධන බෙදාහැරීම සීමා කරයි

ඉන්ධන  ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ. ඊට…

යුපුන්‌ගෙන් දකුණු ආසියානු වාර්තාවක්

යුපුන්‌ගෙන් දකුණු ආසියානු වාර්තාවක්

ජර්මනියේ පැවැති තරගයක්දී මීටර් 100 ධාවන ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඒ අනුව තත්පර 10.06ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන් ගෙන් මෙම නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් තබා ඇත.

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

අද (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික…