vee

පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක් රුපියල් 300ක් වන ලකුණු

වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බවට අරුණට වාර්තා වේ. ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස් කරන බවටයි වාර්තා වන්නේ. එම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.

dasun-shanaka

දසුන් ශානක ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි

ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් විස්සයි 20 තරගය කඩුලු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ නායක දසුන් ශානකගේ විශිෂ්ඨ ඉනිමත් සමඟයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 176ක් කඩුලු 5ක් දැවී නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගත් අතර දෙවනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස් කළා ඒ…