අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධතාවක්

අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධතාවක්

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්ෆේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරත විය.

බිත්තර නැතිනම් කොස් ඇට කන්න

බිත්තර නැතිනම් කොස් ඇට කන්න

බිත්තර මිල ඉහළ යාම හමුවේ බිත්තර ආහාරයට ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට කොස්ඇට 10 ක් ආහාරයට ගැනීමෙන් නිසි පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. ආහාර පිසීමේදී ඒ පිළිබද වැඩි අවදානයක් යොමු නොකිරීම හේතුවෙන් එහි ඇති පෝෂණ සංඝටක විනාශ වී යන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා

හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා

තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් සිරිසේනට ලිපියක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් සිරිසේනට ලිපියක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත තමා යොමු කළ aeroflot ගුවන්යානයේ අර්බුදය පිළිබඳ ලිපියට ක්ෂණික පිළිතුරු එවීම සම්බන්ධයෙන් ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි තමා වෙත කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතා…

රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය. ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන්…

මත්පැන් ඉල්ලූම 30% කින් අඩු වෙයි

මත්පැන් ඉල්ලූම 30% කින් අඩු වෙයි

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලූම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළගාවීමේදී ගැටලූ කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත…

රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මගේ කාර්යයයි

රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මගේ කාර්යයයි

මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රටට වැඩක් කිරීමට අවශ්‍ය නිසා තමන් පාර්ලිමේන්තුවට පිවිසි බව පැවසූ ඒ මහතා දිව්රුම් දීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත දීමට කටයුතු කළ බව ද කීවේය. දැනට තිබෙන ප්‍රශ්නයට විසඳුම් සොයා ඉන් ජය ගත හැකි යැයි තමන් විශ්වාස…

හිරුණිකා රනිල් බලන්න යයි
|

හිරුණිකා රනිල් බලන්න යයි

සමඟි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අැතුළු කාන්තාවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වී ඊයේ (22) උද්ඝෝෂණයක නිරත වූහ. මේ කණ්ඩායම එහි පැමිණෙන බව කල්තියා දැන සිටීම හේතුවෙන් පොලිසිය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට ඇතුළු වීමටත් පිට වීමටත් ඇති 5 වැනි පටුමඟේ මාර්ග ආවරණය වන ලෙස බාධක යොදා ආරක්ෂාව තහවුරු…