oil

තෙල් පෝලිමේදි සොයා ගත් නවතම දේ

ඉන්ධනහල් ඉදිරිපිට තෙල් පෝලිම්වල දින ගණනාවක් නිදිවර්ජිතව සිටින අයට උත්තේජකයක් ලෙස ලබාදීමට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය තුනක් ගමන් මල්ලක බහා රැගෙන යමින් සිටි අයෙකු ඊයේ (26) රාත්‍රියේ ගොනපිනුවල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සන්තකයේ තිබී ගංජා ,හෙරොයින් හා අයිස් යන මත්ද්‍රව්‍ය තුනම අත්අඩංගුවට ගත් බවයි. රුපියල් ලක්ෂ පහලවක්…

pmd-rice

අද සිට සහල් අඩු මිලට

වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ PMB සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්. ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු…

oil

ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු නතරවීමේ අවදානමක්

ඉන්ධන සැපයීම මුළුමනින් අඩාලවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු අඩපණව නතරවීමේ අවදානමක් මතුව ඇත. ඉන්ධන නොමැතිවීම නිසා පොදු ප්‍රවාහනය නතරවීමෙන් කාර්යාල කටයුතු හා අධ්‍යාපන කටයුතු කරගෙනයාමට නොහැකිවී යයි. ආහාර බෙදාහැරීමද අඩාලවේ.විදුලිය ලබාදීමද සීමාවී යයි. මෙහි බරපතලම තත්වය වන්නට ඉඩ ඇත්තේ සෞඛ්‍ය සේවාවන්ට ඉන්ධන ප්‍රශ්නය බලපාන හැටිය. රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්නවීම් හා…

school3

පාසල් ගැන ගත් තීන්දුව වෙනස් වෙයි

අද (27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට(ජුනි 27) සිට ලබන 01 වැනිදා (ජුලි 01) දක්වා සතිය තුළ පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇති බව…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

දිස්ත්‍රික්ක කිහිපයකට වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50 ක පමණ තරමක තද…