අපේක්‍ෂකයන් ගත් ඡන්ද ගණන් මෙන්න

අපේක්‍ෂකයන් ගත් ඡන්ද ගණන් මෙන්න

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ.

වාහනයේ අවසන් අංකයට ඉන්ධන ලබාදෙන දිනවල වෙනසක්

වාහනයේ අවසන් අංකයට ඉන්ධන ලබාදෙන දිනවල වෙනසක්

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන, සංශෝධනයට ලක් කළ දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පස්වරුවේ නිවේදනය කළා. ඒ අනුව 0, 1, 2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර, 3, 4, 5 සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්. ඊට අමතරව අවසන් අංකය 6, 7, 8…

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරන පළමු ඡන්දය
|

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරන පළමු ඡන්දය

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා පාර්ලිමේන්තුවේදී ඡන්ද වීමසීමක් අද පැවත්වෙයි. ඒ සදහා නාමයෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, එම කටයුතු මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසිනි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර…

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව විශේෂ දැනුම් දීමක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව විශේෂ දැනුම් දීමක්

රජයේ හා රජයේ අනුමත සියළු පාසැල් තව දුරටත් වසා දැමීමට පියවර ගෙන ඇත. ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. එළැඹෙන සදුදා දින සිට පාසැල් යලි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.  

ආර්ථික අර්බුදය ගැන රජය සත්‍ය වසන් කළා

ආර්ථික අර්බුදය ගැන රජය සත්‍ය වසන් කළා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්ව ඇති බවත් එයින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට අවශ්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…