ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඉවත් කෙරෙති

ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඉවත් කෙරෙති

අද (22)අලුයම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි විරෝධතාකරුවන්ට පහරදී ඉවත් කිරීමට පොලීසිය හා හමුදාව පියවර ගත්තේ ය. මේ වන විට ඔවුන් අරගලකරුවන්ට පහර දි එම ස්ථානයෙන් පන්නා දමා ජනාදිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටී. ඉතා කෙටි වේලාවක් ඇතුලත ජනාධිපති ලේකම් කාර්යාලය හා ආසන්න ප‍්‍රදේශ මුදා ගැනීමට හමුදා බල ඇණි සමත්ව ඇත. අරගලයේ යෙදුනු පිරිස් භූමිය අතහැර…