ඇඟලුම් කම්හල් අගෝස්තුවේදී  වැසී යාමේ අවදානමක්
|

ඇඟලුම් කම්හල් අගෝස්තුවේදී වැසී යාමේ අවදානමක්

මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය. නියමිත දිනට ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් ලබාදීමට නොහැකිවී ඇති බවත් ඒ නිසා කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය සියයට විස්සකින් පමණ අඩු වී ඇති බවත් හෙතෙම කීවේය. සේවක වැටුප් ගෙවීමට නොහැකිව ඇඟලුම්හල් කිහිපයක් මේ…

ලංකාවේ අර්බුදයට හේතුව USAID සොයා ගනියි

ලංකාවේ අර්බුදයට හේතුව USAID සොයා ගනියි

ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් ආර්ථික අර්බුදයට චීනය විසින් ලබාදී ඇති ‘විනිවිදභාවයකින් තොර ණය’ හේතුවී ඇතැයි අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් ප්‍රකාශ කරයි. “පසුගිය දශක දෙක තුළ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත්වූ අතර, අනෙකුත් ණය දෙන්නන්ට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය…