පාසල් දරුවන්ට බත් වේලක්

පාසල් දරුවන්ට බත් වේලක්

පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල ‌දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබා දෙන…

ආර්ථික අපරාධ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට වන හානිය

ආර්ථික අපරාධ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට වන හානිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් කරුණු දැක්වීම හරහා ශ්‍රී ලංකාවේ අනාගතයට අහිතකර බලපෑම් ඵල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත්…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ඨ ජයක් ලබා ගනී

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ඨ ජයක් ලබා ගනී

රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 78ක් පමණීයි. එංගලන්ත පිල‌ වෙනුවෙන් නායක ඉයන් බෙල් ලකුණු 15ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන්…

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක්

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක්

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි. මර්දනය නවතනු, අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, අරගලයට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගනු, ලංකාවේ ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනයට එරෙහි වෙමු ආදි සටන්පාඨ පුවරු රැගත් යුරෝපයේ වෙසෙන විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙම…