බේකරි නිෂ්පාදන දැඩි අර්බුදයකට

බේකරි නිෂ්පාදන දැඩි අර්බුදයකට

පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවැසීය. පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් ඈත දුර බැහැර ප්‍රදේශවල පාන් බේකරි සියල්ලම පාහේ වැසී ගොස් ඇතැයිද ඔහු…

නවක වදය ඇතුළු විවිධ වරදවල් සඳහා වරදකරුවන් වන සිසුන් බ්ලැක් ලිස්ට් කරන්න නීතියක්

නවක වදය ඇතුළු විවිධ වරදවල් සඳහා වරදකරුවන් වන සිසුන් බ්ලැක් ලිස්ට් කරන්න නීතියක්

නවක වදය ඇතුළු විවිධ වරදවල් සඳහා වරදකරුවන් වන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවැසීය. නවකවදය, රාජ්‍ය දේපළවලට හානි කිරීම,ප්‍රචණ්ඩත්වය වැපිරිම වැනි චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛ්‍යානයට ඇතුළත් කරන බවද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා කීවේය. රජයේ රැකියා ලබාදීමේදී…

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය‍. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල්…

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන ප්‍රකාශයක්
|

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. “අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරි වුණු කෑලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු…

දිස්ත්‍රික්ක 13කට අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 13කට අවවාදාත්මක නිවේදනයක්

සඳුදා රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 13කට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීම සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය, මාතලේ, පුත්තලම, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.  එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි…

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ දැනුම්දීමක්

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දෙයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ ගැන සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග…