තොටගල ගින්නෙන් විනාශ වූ නිවාස ගණන 80 ක් දක්වා ඉහළට

තොටගල ගින්නෙන් විනාශ වූ නිවාස ගණන 80 ක් දක්වා ඉහළට

ග්‍රෑන්ඩ්පාස්, තොටලග කජීමාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවාස 80 ක් පමණ විනාශ වී ඇතැයි පොලීසිය පවසනවා. කෙසේවෙතත් ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. ගිනි ගැනීම හේතුවෙන් පවුල් 80 ක පුද්ගලයින් 220 ක් අවතැන් වී සිටින බව ද පොලීසිය පැවසුවා. ඔවුන් මේවනවිට කැලණි නදී…

චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් වැඩ වරදී

චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් වැඩ වරදී

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ…

අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි – සුමන්තිරන්
|

අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි – සුමන්තිරන්

කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙන්නේ මෙම භාවිතය අලුත් දෙයක් නොව බවත් 1990 සිට අවම වශයෙන් උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස අධි ආරක්ෂිත කලාප ලෙස සීමා පනවා ඇති බවත්ය . ද මොර්නිං පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති…

පොහොට්ටු රජය නැවැත්වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට සුදානම්

පොහොට්ටු රජය නැවැත්වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට සුදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපානයේ විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා අතර  ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී මීට පෙර පැවති රජය විසින් ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමත් සමඟ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා බිඳ වැටීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තමන් උනන්දු වන…