Day: October 30, 2022

  • බදාදා විරෝධයට 43ත් එක් වේ

    වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකය තීරණය කළේය. පාඨලී චම්පික රණවක  ජෝෂප් ස්ටාලින් සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයන් පිරිසක් සමග එම මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාඨලී චම්පික රණවක…

  • උපදෙස් නොතකා පළාත් සභා හිතුමතේට වැඩ

    රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත. ආණ්ඩුකාරවරුන්ගේ හිතවත්කම් මත විශ්‍රාමික නිළධාරීන් මෙලෙස සේවයට යොදවා ඇති අතර මොවුන් විශ්‍රාම වැටුපට අමතරව මෙම තනතුරු වලින් තවත් දීමනාවක් ලබන බව පෙන්වා දෙයි. ආර්ථික අර්බුදතා හමුවේ වියදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට නියම කර තිබියදී මෙලෙස…