palath-saba

රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත.

ආණ්ඩුකාරවරුන්ගේ හිතවත්කම් මත විශ්‍රාමික නිළධාරීන් මෙලෙස සේවයට යොදවා ඇති අතර මොවුන් විශ්‍රාම වැටුපට අමතරව මෙම තනතුරු වලින් තවත් දීමනාවක් ලබන බව පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදතා හමුවේ වියදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට නියම කර තිබියදී මෙලෙස විශ්‍රාම ගිය නිලධාරීන්ට තවත් වැටුපක් ලබා දෙමින් සේවයට යොදවා තිබීම පිළිබඳව මුදල්අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු බවට විගණන අංශ පෙන්වා දී ඇත.

Similar Posts