ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි

ranil wickremesinghe news

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3කින් වත් වැඩි වෙනවා. සංචිත වැඩි වුණාම ගෙදර කුස්සියේ මුදල් ශක්තිමත් වෙනවා. අපේ විශ්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදල දැන් 50% කින් අඩපණ වෙලා තියෙන්නේ..බාල්දුවෙලා. ඒක ආයෙත් දියුණු වෙනවා.” “ඉතින්…

Read More

සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!

earthquake in sri lanka

සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මෙම භූ චලනය මගින් සුනාමි අවදානමක් නොමැති බවයි . ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි. මෙම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරේ සිදු වූ බවටයි හෙළිවී ඇත්තේ. මෙමගින් ඉන්දුනීසියාවේ සිදුවූ හානියක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොන දිග බෙංගාල…

Read More