පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි
|

පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට…