තිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි ආනයනකරුවන් පවසන්නේ, පිටකොටුව වෙළඳ පොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහළ වැටී ඇති බවයි. ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.

පිටකොටුව කොන්ක්‍රීට් වනයටත් කෘෂි නිලධාරියෙක්
|

පිටකොටුව කොන්ක්‍රීට් වනයටත් කෘෂි නිලධාරියෙක්

කිසිදු අයුරකින් වගා කටයුතු සිදු නොවෙන පෙදෙස්වලට පත් කොට ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘපනිස) කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කොට ඇත. ගොයම් පැළයක්, පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු පත් කර ඇති බව හෙළිව ඇති නිසා…

STF නිලධාරීන් 664කට උසස්වීම්

STF නිලධාරීන් 664කට උසස්වීම්

පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව මෙම උසස්වීම් තුළ පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03 ක් , උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41 , පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක් , පොලිස් සැරයන්…

නුවරඑළියට මල් තුහින

නුවරඑළියට මල් තුහින

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතී.