එළවළු සහ පොල් මිල ඉහළට

එළවළු සහ පොල් මිල ඉහළට

අද වන විට වෙළඳපළේ එළවළු සහ පොල් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇත. සෑම එළවළු ග්‍රෑම් 250ක මිල රුපියල් 80ත් 100ත් අතර අගයක පවතින බව ද වාර්තා වේ. ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120 ත් 150ත් අතර මිළකට අළෙවි…

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
|

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…

2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා ඊයේ (17) සිය සහතිකය සටහන් කර තිබෙනවා. කථානායකවරයා විසින් එලෙස සහතික කර ඇත්තේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි. බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද, හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ…