අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි

75 වන ජාතික නිදහස් දින සැමරුම උළෙල මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වීය. 75 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ නමෝ නමෝ මාතා – සියවසට පියවරක් යන තේමාව යටතේයි. නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද පැවැත්වුණි. මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3,284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179 ක්, නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52 ක් සහභාගි වනවා. ගුවන් හමුදාවේ නිලධාරින්…

Read More

අද දින සිරකරුවන් 588කට සහ රැඳවියන් 31කට ජනපති සමාව

bandanagara

75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ ඔවුන් අද(04) දිනයේදී බන්ධනාගාරය තුළින් නිදහස් කරන බවයි. ඊට අදාළ චක්‍රලේඛය  ඊයේ දින නිකුත් කළ බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කරයි.

Read More

පිළිකා, වකුගඩු හා අපස්මාරය ඖෂධ රැසක් හිඟයි

sinhala gay katha

රෝහල්වල තවදුරටත් අපස්මාරය, වකුගඩු බද්ධ කිරීම, ඇදුම රෝගය මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්තත් වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසයි. එහි ලේකම් අතුල අමරසේන අදහස් දක්වමින් කියා සිටියේ රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක මෙම ඖෂධ හිඟව පවතින බවයි.

Read More