ඔස්කාර් හි හොඳම රංගන ශිල්පිනිය

ඔස්කාර් හි හොඳම රංගන ශිල්පිනිය

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ. එහිදී හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙවර එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණා. ඒ, Everywhere All at Once” සිනමා පටය වෙනුවෙන්.

හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ…

පිළිකා ඖෂධ වැඩි මිලට ගෙන්වන්නේ නෑ

පිළිකා ඖෂධ වැඩි මිලට ගෙන්වන්නේ නෑ

කිසිදු පිළිකා නාශක ඖෂධයක් ඉහළ මිලක් යටතේ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු නිර්දේශයක් දී නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය. එහි මිල ගණන් සම්බන්ධව සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත්තේ ද බදාදා (15) දිනයේ දී බවත් මේ වන තෙක් එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් හෙතෙම කීවේය. අවම මිල ගණන් යටතේ පිළිකා ඖෂධ ලබා ගැනීමට…