කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

කොඩි ගහ යට ටෙලි නාට්‍යය ගැන සංවාදයකදී මනෝරම වීරසිංහ මගෙන් අහපු ප්‍රශ්නයක් හේතුවෙන් තමයි මේ සටහන තබන්නට හිතුණෙ. කොඩි ගහ යට නිර්මාණාත්මකයි. පරිකල්පනාත්මකයි. ආකර්ශනීයයි. කලාත්මකයි. විශිෂ්ට රඟපෑම්, අගනා දෙබස්, සිනමාත්මක ඉදිරිපත් කිරීමක් එහි දකින්නට ලැබෙනවා. මම මේක ගොඩක් රසවිඳිනවා. හැම සතියකම එපිසෝඩ් එක එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි, මෙහෙමත් ගන්න පුළුවන්. මේක පාතාලය ප්‍රමෝට් කරන ප්‍රොපගැන්ඩා…

කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව…

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ…

දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි
|

දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන්…