පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. අදට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. ඒ, අනුව මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි. බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය…
Read More