බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවක් කොළඹ වරායට

බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවක් කොළඹ වරායට

බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි සිංගප්පූරු ධජය යටතේ ලියා පදිංචි කළ වෑන් හයි ඒ 10 නෞකාව කොළඹ වරායට පළමුවරට සේන්දු විය. එය පිළිගැනීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ සිටි අතර මෙම නෞකාව මීටර 335ක දිගින් සහ මීටර 51 ක පළලින් යුක්තයි. අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජු…

පාසැල් හා ආයතන ආශ්‍රිතව වසංගත රෝග තත්ත්වයක්

පාසැල් හා ආයතන ආශ්‍රිතව වසංගත රෝග තත්ත්වයක්

දෛනිකව තහවුරු කෙරෙන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් බිම් මට්ටමින් වෛරසය පැතිර යාම තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ එසේ පරීක්ෂණ සිදු නොකළහොත් රට කිසියම් ව්‍යවසනයකට ලක්වීමේ අවදානමක් පවතින බවයි. එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය උපදෙස් යළි පිළිපැදීමට ජනතාව ද…

සෞදියට ලංකාවෙන් කොහුබත්
|

සෞදියට ලංකාවෙන් කොහුබත්

ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් මෙරටින් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණි ඇත. සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…