චීන තරුණයින් රැකියා අර්බුදයක

චීන තරුණයින් රැකියා අර්බුදයක

චීනයේ තරුණ ප්‍රජාව අතර විරැකියා අනුපාතය සීග්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවලට අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී චීනයේ විරැකියා අනුපාතය සියයට 20.4 කි. චීනය එම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සිසුන් මිලියන 11.6ක් විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා ශ්‍රම බලකායට ඇතුළුවීමට සූදානම්ව සිටින පසුබිමක් තුළය.

යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී

යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී

නියමිත උපරිම සිල්ලර මිලට වඩා යූරියා පොහොර අලෙවි කරන වෙළෙඳුන් සහ බෙදාහරින්නන් පිළිබඳව සක්‍රීයව විමර්ශනය කර සොයා ගන්නා ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍යාංශ සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇත.

කාලිද් අල් අමේරි ලංකාවට එයි
|

කාලිද් අල් අමේරි ලංකාවට එයි

කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්‍රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ. කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින්…

කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්

කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්

උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…