යකඩ කණුවක් සොරා ගැනිමක් නිසා සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට
මස්කෙළිය ටෙලිකොම් ආයතනයට අයත් යකඩ කණුවක් සොරා ගැනිමක් පිලිබදව පරික්ෂන ආරම්භ කල මස්කෙලිය පොලිසිය සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ටෙලිකොම් ආයතනය සතු යකඩ කණුවක් අස්ථාන ගතවිම පිලිබදව ලද පැමිනිල්ලක් මත කරන ලද පරික්ෂනවලදි එම යකඩ කණුව සොරා ගැනිමට සම්බන්ද බවට…






