නව වසර උදාවේදි හැටන් මහජන බැංකු ශාඛාව මගින් රාජ්ය සේවයේ දිවුරුම් ලබා දෙයි
නව වසර උදාවේදි හැටන් මහජන බැංකු ශාඛාව මගින් රාජ්ය සේවයේ දිවුරුම් ලබා දිම එම බැංකු ශාඛා ව තුලදි සිදු කරන ලදි. එම බැංකු ශාඛාවේ කළමණාකාර උමේස් අසංග මහතාගේ ප්රධානත්වයෙන් එම රාජ්ය සේවයේ දිවුරුම් දිම සිදු කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

