කුෂ්: මිනී ඇටකටු පවා යොදා නිපදවන අලුත් මාරයා ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක්ද?
බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණි 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ගුවන්සේවිකාවක් අත්අඩංගුවට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකාවේ අලුත්ම මත්ද්‍රව්‍ය තර්ජනයක් හෙළිවී තිබෙනවා. ඇය සතුව තිබූ සැකසූ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 46ක් වීමත්, එය ‘කුෂ්’ නම් භයානක මත්ද්‍රව්‍යයක් වීමත් එයට හේතුවයි. කුෂ් කියන්නේ මොකක්ද? කුෂ් යනු, මරිජුවානා, විවිධ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, මෙන්ම මිනී ඇට පවා භාවිතයෙන් සකස් කරන බිහිසුණු මත්ද්‍රව්‍යයකි….