loadstar Midigama
| |

වෘත්තීය සමිතිවාදය නිසා වැනසෙන්නට යන ලොව දෙවන විශාලතම ගල්ටයර් නිෂ්පාදන සමාගම

අතීතයේදී මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනය බිහි කළ නිර්මාතෘවරුන් විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් තිබුණු බවත්, මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන ජගත් ඩී. ආදිපොල මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. “ඒ කාලේ අපේ උද්‍යෝග පාඨයක් තමයි ‘කළ නොහැක්කක්…

egg
|

බිත්තර හෝදන එක හොඳද?
වැඩි හොඳ නරකෙට

කුකුල් අසූචි තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය. කිකිලි බිත්තර මතුපිට කුකුල් අසූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත්…