ඊ සිම් යුගයට පිවිසෙමු පරණ සිම් කාඩ් එකට ආයුබෝවන් කියමු
සම්බන්ධතාවය පවත්වා ගැනීමට ඔබට කුඩා සිම් කාඩ්පතක් අවශ්‍ය වූ කාලය අවසන් වෙමින් යනවා. අනාගතය ඇත්තේ eSIM හෙවත් දුරකථනයට හෝ උපකරණයට ඇතුළත් කර තිබෙන ඊ සිම් තාක්ෂණය සමගයි. එය දැන් ශ්‍රී ලංකාව තුළ ද ජනප්‍රිය වෙමින් තිබෙනවා. එය සම්බන්ධතාවයේ විප්ලවයකු. eSIM සමඟ, එක් අංකයක් හරහා ස්මාර්ට් ඔරලෝසු, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක ආදී උපාංග ගණනාවක් ක්‍රියාත්මක කළ…