2024දී මාරාන්තික විදුලිසැර වැදීම් 121ක් වළක්වා ගනිමු
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින්, ශ්‍රී ලංකා පොලිසියෙන් ලබාගත් දත්ත මත පදනම්ව සකස් කරන ලද 2024 වසරේ විදුලි වැදී සිදු වූ මරණ විශ්ලේෂණ වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාව ශ්‍රී ලංකාවේ විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වශයෙන් කනගාටුදායක තත්ත්වයක් පෙන්වා දෙයි. අනතුර 2024 වසරේදී ශ්‍රී ලංකාවෙන් විදුලිසැර වැදීමෙන් සිදු වූ මරණ 120ක් වාර්තා…