සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි නිෂ්පාදනයේදී නිපදවෙන මොලැසස් නිසාය. තව දුරටත් විකසනය කර, එම මොලැසස් ඉවත් කර සුදු සීනි නිෂ්පාදනය කෙරේ. ඒ සඳහා භාවිතා කරනු ලබන රසායනික නිසා සුදු සීනිවල සාමාන්‍යයෙන් දුඹුරු සීනිවලට වඩා පිළිකාකාරක අඩංගු විය හැකිය. මෙම සෞඛ්‍ය හේතුව නිසාම, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය…