කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනිසෙක් වූ අයුරු
නිට්ටඹුව වතුපිටිවල පාරේ මාඉඹුල නම් සුන්දර ගම්මානයේ පිහිටි ‘ඉරස’ කාබනික ආහාර නිෂ්පාදන අායතනය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපාරිකයෙකි. රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වන උදය Food Science ඩිප්ලෝමාවක් හදාරා තත්ව සහතික විගණන නිලධාරියකු ලෙසද පුහුණුවක් ලබා ගන්නේ තම…