curd morning routine, successful morning routine, entrepreneur morning routine, habits of successful people, productive morning, morning habits, how to have a productive day, daily routine, entrepreneur habits, business productivity, self improvement, motivation, success, mindset,

සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්

තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද කියලා සුසුමක් හෙලන්න ඕන වෙලා තිබුණා. එක් තැනක ගොඩ ගැසුණු හිස් කිරි හට්ටි ගොඩක් හිතට බරක් වගේ දැනෙන්න ගත්තා. අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම…