ලක්ෂ 50ක සහන ණයක්
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා එක් ප්‍රතිලාභියකුට රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයන් 50,000ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව…