Banned fish dailyreporter Piranha Freshwater fish South America River fish Sharp teeth Powerful jaws Razor-toothed Blunt head Laterally compressed body Silvery Red-bellied

විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා

දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සකස් කරන ලද මෙම විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දිනමිණ පුවත්පත පවසයි. පහත…