පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා
පොල් මුඩ්ඩ යනු සාමාන්‍යයෙන් අපතේ යන දෙයක් ලෙස නොසලකා එයින් අගය එකතු කළ නිෂ්පාදන රාශියක් නිර්මාණය කළ හැකිය. මේවා පරිසර හිතකාමි වීමට අමතරව නව රැකියා අවස්ථා ද උත්පාදනය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පාදනයක් කර ලංකාවේ ආර්ථිකයටත් විදේශ විනිමය රැගෙන ආ කාන්තාවක් පිළිබඳවයි මේ කතාව. ඇය නමින් නදීෂා මධුවන්ති ය. ඇයගේ කර්මාන්තශාලාව…
